2017-02-21 10:26:23
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සඳුදා (20) ආරම්භ කරන ලදි.කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විමෙන්.....
2017-02-21 10:21:41
කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති පෙබරවාරි මස 16 සහ 17 යන දිනයන්හි දී එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651 සහ 571 බලසේනාවන්හි මෙන්ම ඒකකයන්හි ද සංචාරයක කරන ලදි.
2017-02-20 20:21:50
අක්කරයන්කුලම් ප්‍රාදේශිය රෝහල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ භට පිරිස් සඳුදා (13) දින එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ප්‍රජා ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය දක්වන ලදි.
2017-02-17 09:12:47
ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්රස් සමුළු රජත ජයන්ති සංවත්සරයේ ජූරි සභිකයෙකු ලෙස සහභාගි වූ අතර, එහිදි ඔහු වෙත ‘ලෝක මානව සම්පත් සංවර්ධන විශිෂ්ඨතා නායකත්ව සම්මානය - 2017’ හිමි විය.
2017-02-16 18:25:04
යුද හමුදා රෝහලේ රෝගීන්ගේ රුධිර ඝණ සහ රුධිර ගැලපීම් තහවුරු කර ගැනිීම සඳහා නව ජෙල් කාඩ් තාක්ෂණය පසුගිය දා යුද හමුදා රෝහල් ලේ බැංකුව වෙත හදුන්වාදෙන ලදි.
2017-02-16 18:23:17
ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ උපදේශිකා මරිකෝ යමමොටො මිය උතුරු ප්‍රදේශයේ සංචාරයක අතරතුර බදාදා (15) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි අතර එහිදි යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සහ සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් විය.
2017-02-16 18:17:01
සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවක් පෙබරවාරි මස 14 සිට 16 දක්වා කොළඹ පිහිටි මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2017-02-16 18:16:16
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් , මහනුවර ඔප්ටිකල්ස් (පුද්) සමාගමේ සම්බන්ධිකරණයෙන් වරකාපොළ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් සහ ඇස්කණ්නාඩි බෙදා දිමක් බ්‍රහස්පතින්දා (14) දින ඩඩ්ලි සේනානායක ආරම පරිශ්‍රයේදි පවත්වන ලදි.
2017-02-16 18:15:56
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, නව ධුරයේ රාජකාරි භාර ගැනිමෙන් අනතුරුව පිළිවෙලින් පෙබරවාරි 14 සහ 15 දිනයන් හි 572, 574, සහ 661 බලසේනාවන්හි සංචාරය කරන ලදි.
2017-02-16 11:36:52
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බදාදා පුහුණු දින වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.