2017-02-24 12:56:53
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (22) දින පවත්වන ලදි.
2017-02-24 05:05:55
‘ඵලදායි සන්නිවේදන කලාව සහ කාලය කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන් හි දී කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ප්‍රධාන ශාලාවේ දි පවත්වන ලදි.
2017-02-22 16:15:14
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය එහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මඟපෙන්විම යටතේ නිලධාරීන් සඳහා වු 2017 වර්ෂයේ පළමු කාර්තුවේ පුහුණු දිනය සිකුරාදා (17) දින......
2017-02-22 16:14:20
කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන අඟහරුවාදා (21) දින එම රෝහලේ සංචාරය කරන ලදි. එහිදි කිලිනොච්චි ආඥාපති විසින් රෝගීන්ගේ භාවිතය සඳහා.......
2017-02-22 12:36:50
අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය (CISM) වෙනුවෙන් කොළඹ පැවති ප්‍රධාන වැඩසටහනට සමාගාමිව වැඩසටහනක් සෙනසුරාදා (18) දින යාපනයේ දී ද පවත්වන ලදි. ‘ලෝක හමුදා දිනය’ සමරමින් පැවති මෙම වැඩසටහන සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති......
2017-02-22 12:16:22
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහාකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් ලෝරා ඩෙවිස් මහත්මිය සමඟින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කපිතාන් ස්ටුවර්ඩ් බෝලන්ඩ් අඟහරුවාදා (21) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.
2017-02-21 10:30:59
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානය බදාදා (15) දින සිය 7 වන සංවත්සරය සමරන ලදි.
2017-02-21 10:27:26
වැලිකන්ද පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පසුගිය දා මහාචාර්ය ජේ.බි. දිසානායක විසින් ‘සිංහල භාෂාව, එහි භාවිතය, පරිණාමය හා වාග් විද්‍යාව’ පිළිබඳ හරවත් දේශනයක් පැවැත් වූ අතර, ......
2017-02-21 10:26:23
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සඳුදා (20) ආරම්භ කරන ලදි.කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විමෙන්.....
2017-02-21 10:21:41
කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති පෙබරවාරි මස 16 සහ 17 යන දිනයන්හි දී එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651 සහ 571 බලසේනාවන්හි මෙන්ම ඒකකයන්හි ද සංචාරයක කරන ලදි.