22nd February 2017 16:14:20 Hours
කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන අඟහරුවාදා (21) දින එම රෝහලේ සංචාරය කරන ලදි.
එහිදි කිලිනොච්චි ආඥාපති විසින් රෝගීන්ගේ භාවිතය සඳහා රෝහල වෙත ඩයලොග් සැටලයිට් පසු ගෙවුම් පැකේජයක් සමඟින් රූපවාහිනියක් ද ලබාදෙනු ලැබීය.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භකාස, යුද හමුදා මුලික රෝහලේ අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.
best Running shoes brand | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News