Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2017 12:16:22 Hours

බ්‍රිතාන්‍ය නියෝජිතවරිය කිලිනොච්චි ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහාකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් ලෝරා ඩෙවිස් මහත්මිය සමඟින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කපිතාන් ස්ටුවර්ඩ් බෝලන්ඩ් අඟහරුවාදා (21) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.

එහි පැමිණි පිරිස කිලිනොච්චි ආඥාපතිතුමා විසින් පිළිගත් අතර, එහිදි පශ්චාත් යුද සමයේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව අවසානයේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

Sports News | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp