2017-04-05 09:40:16
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සෙනසුරාදා (01) දින නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්....
2017-04-03 15:19:07
මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමනේ අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස සිකුරාදා (31) දින යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේ....
2017-04-03 15:17:42
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් පසුගියදා කයිතඩි ‘ශාන්ති නිලයම්’ වැඩිහිටියන් සඳහා වූ රජයේ නිවාසයේ සංචාරය.....
2017-04-03 14:24:11
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් සාලියපුර සහ තවත් ප්‍රදේශ දෙකකදී ‘අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය’ පිළිබඳ වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් 03 ක් පවත්වන ලදි.
2017-04-03 14:23:21
ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ලක්විරු’ අධ්‍යාත්මික සුවතා වැඩසටහන් මාලාවේ...
2017-04-03 12:49:33
යුද හමුදාවට සහ රෙජිමේන්තුවට කරන ලද ආදර්ශමත් සේවය අගයනු වස් හිටපු විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ්. වික්‍රමරත්න හට ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ආචාරය පුද කිරිම වෙනුවෙන් යුද හමුදා සම්ප්‍රදානුකුලව.....
2017-04-03 10:25:11
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් උත්සවාකාරයෙන් භාරගැනිම අද (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී සිදුකරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාස 06 ක .....
2017-04-03 10:19:33
මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස නව කාර්ය නියුක්ත ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොල සෙනසුරාදා (29) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී නිල ලේඛණනලට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරි භාරගන්නා ලදි.
2017-04-01 11:17:26
නව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි (30) දින උදෑසන සිය කාර්යාලයේ දී හමුදා සම්ප්‍රදානුකුලව සහ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි භාර ගන්නා ලදී.
2017-04-01 08:52:08
නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර බදාදා (29) දින එම මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදානුකුලව චාම් උත්සවයකින් නවතමයෙන් රාජකාරි අරඹන ලදී.