Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2017 10:25:11 Hours

යුද හමුදා පොලිස් හේවා බලකා භට පිරිස් සම්මාන මුර රාජකාරි භාරගනියි

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් උත්සවාකාරයෙන් භාරගැනිම අද (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාස 06 ක කාලයක් සිදු කළ සම්මාන මුර රාජකාරි 2017 අප්‍රේල් මස 01 වන දින සිට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත සංකේතාත්මකව ලේඛණයන්ට අත්සන් තබමින් භාර දෙනු ලැබූ අතර, එහිදි යුද හමුදා පොලිස් හේවා බලකා සහ ගුවන් හමුදා භට පිරිස් සුබ පැතුම් ද හුවමාරු කරගනු ලැබීය.

Sports brands | jordan Release Dates