Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2017 10:19:33 Hours

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව කාර්ය නියුක්ත ආඥාපති රාජකාරි භාරගනි

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස නව කාර්ය නියුක්ත ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොල සෙනසුරාදා (29) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී නිල ලේඛණනලට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරි භාරගන්නා ලදි.

මීට පෙර එම තනතුරේ රාජකාරි කළ බ්‍රිගේඩියර් ඩබ්.ආර්. පලිහක්කාර භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ කාර්ය නියුක්ත ආඥාපති වශයෙන් රාජකාරි භාර ගැනිම හේතුවෙන් මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ කාර්ය නියුත්ක නිලධාරී වශයෙන් බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොල පත් කරනු ලැබීය.

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ, කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස කර්නල් නිශාන්ත දිසානායක, එහි මාණ්ඩලික නිලධාරි I ලුතිතන් කර්නල් නලින්ද්‍ර මහාවිතාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports brands | youth nike kd low tops orange , Nike Air Max , Iicf