2017-04-14 12:11:22
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අප්‍රේල් මස 7 සහ 8 යන දිනයන්හි දී 24 වන සේනාංකයේ, 241 බලසේනාවේ සහ 242 වන බලසේනාවේ සංචාරයක කරන ලදි.
2017-04-12 22:17:51
මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස අඟහරුවාදා (11) දින සිය රාජකාරි ආරම්භ කරනු ලැබිය. පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ප්‍රධාන සංඥා නිලධාරි මුලස්ථානයේ දී මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, නව තනතුරේ රාජකාරි භාරගැනීම නිමිත්තෙන් ආගමික වතාවත්......
2017-04-12 22:14:42
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂක ගේ මඟපෙන්විමෙන් එම අධ්යක්ෂ මණ්ඩලය විසින් තෝරාගත් සිවිල් ගොවින් වෙනුවෙන් ‘කෘෂිකර්මය සහ එහි ඵලදායිතාවය’ පිළිබඳ තෛමාසික.....
2017-04-12 22:04:01
බ්‍රිගේඩියර් ඩබ්.ජි.එච්.ඒ.එස්. බංඩාර වව්නියාව, වෙලන්කුලම් ප්‍රදේශයේ පිහිටි 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස අඟහරුවාදා (11) දින රාජකාරි භාරගන්නා ලදී. නව සේනාංකාධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, ආගමිකවතාවත් සිදු කිරිම.....
2017-04-12 22:00:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 බලසේනාවේ භට පිරිස් අප්‍රේල් මස 20 දින සිට 25 දින දක්වා කාලය තුල ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව ප්‍රජා වැඩසටහන් කිහිපයකට එක් වුහ.
2017-04-12 21:58:11
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 බලසේනා භට පිරිස් විසින් සිවිල් බලධාරීන් සමඟ එක්ව ජාතික ඩෙංගු මර්ධන සතියට සමගාමිව සෙනසුරාදා (08) දින වාකරේ ප්‍රදේශයේ දී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-04-12 21:54:33
‘නාවික කුසලානය - 2017’ හොකී තරඟාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා හොකී ක්‍රීඩකයින් අතර තරඟය ඉරිදා (09) දින වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2017-04-12 16:46:14
කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගියදා සමාජ විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදි.
2017-04-12 15:08:02
2017 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ දිවයින පුරා ආරක්ෂක සේනා මුලස්ථානයන් හී නිලධාරීන් සහ සෙසුනිලයන් එකිනෙකා සමඟ අත්වැල් බැඳ ගනිමින් සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ කෙළි සෙල්ලම් සහ විනෝද ක්‍රීඩා සමගින් අලුත් අවුරුදු උත්සව පැවැත්විම පසුගිය දින කිහිපය තුල දී සිදු විය.
2017-04-12 15:05:42
කිලිනොච්චි ආරකෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 සහ 52 යන සේනාංකයන්හි දී එම සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ මඟපෙන්විමෙන් මහත් ඉහළින් අලුත් අවුරුදු උත්සව පවත්වන ලදි.