Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 22:04:01 Hours

61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ඩබ්.ජි.එච්.ඒ.එස්. බංඩාර වව්නියාව, වෙලන්කුලම් ප්‍රදේශයේ පිහිටි 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස අඟහරුවාදා (11) දින රාජකාරි භාරගන්නා ලදී.

නව සේනාංකාධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, ආගමිකවතාවත් සිදු කිරිම, මෙම අවස්ථාව සිහිවනු වස් පැළයක් රෝපණය කිරීම සහ සියලු නිල තේපැන් සංග්‍රහයට සහභාගිවිම ද මෙදින සිදු කළහ.

611, 612 හා 613 වන බලසේනාවන් හී බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best jordan Sneakers | Sneakers Nike Shoes