2017-05-06 22:50:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් සමඟ එක්ව තුනුක්කායි පිහිටි ස්කන්ධපුරම් රජයේ දමිළ විද්‍යාලයීය සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ......
2017-05-06 22:50:25
යුද්ධ හමුදා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දින සැමරුම සඳහා නන් අයුරින් සිය දායකත්වය සපයනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බදාදා (10) වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදය, බෞද්ධාලෝක මාවත, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය.........
2017-05-06 22:50:16
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘කළම්බෝ සුපර් ක්‍රොස් - 2017’ තරඟාවලිය මැයි මස (07) වන දින වැලිසර දී පවත්වනු ලැබූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට...
2017-05-06 22:49:09
2017 පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බදාදා (03) දින කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගනයේ (MCA) දී පවත්වනු ලැබිය. තරඟයේ කාසියේ වාසිය දිනු ගුවන් හමුදා ක්‍රිඩිකාවන් පළමුව පන්දුවට පහරදි සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවි.....
2017-05-06 14:55:22
රත්නපුර, කලවාන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වසර 50 ක් පමණ පැරණි ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා රෙජිමේන්තු මූලස්ථාන භට පිරිස් එම රෙජිමේන්තු අරමුදලින් සිදු කරනු ලැබීය. දිගු කාලින අවශ්යාතාවයක්ව පැවති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව....
2017-05-06 09:28:57
4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් සිය 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනට සමගාමිව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළහ. යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුව තම අවශ්‍යතාවය දැනුම්දුන් පසු අණදෙන නිලධාරිතුමන් ......
2017-05-06 09:27:02
‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ’ වැඩසටහනට සමගාමිව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (03) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති අතර, ඒ සඳහා නිලධාරීන් 15 ක් සහ සෙසු නිලයින් 250 ක් සහභාගි වූහ.
2017-05-02 18:58:58
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය පරන්තන් කෘෂිකර්ම පුහුණු පාසල වෙත කළ ඉල්ලීමකට අනුව කසළ කළමනාකරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (28) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2017-05-02 18:57:29
ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ලක්විරු’ අධ්‍යාත්මික සුවතා භාවනා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අප්‍රේල් මස 29 සිට මැයි මස 02 දක්වා.....
2017-05-02 18:56:34
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මේ වන විට ක්‍රියාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට සමගාමිව පනාගොඩ යුද හමුදා ජනපදය සහ කැන්දලන්ද යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් අප්‍රේල් මස 29 සිට මැයි මස 01 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.