2017-08-02 14:29:58
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් මහතා උතුරු ප්‍රදේශයේ නිරත වු සංචාරය අතරතුර, ඉරිදා (30) දින....
2017-08-02 14:15:58
සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 35 ක් වෙත සහතිපත් ප්රදානය අඟහරුවාදා (01) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරනු ලැබීය.
2017-08-01 15:33:20
තුනුක්කායි ප්‍රදේශයේ මල්ලාවි මුලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කන්දස්වාමි සුසින්ද්රන් මහතා විසින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන වෙත කරන ලද ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා ...........
2017-07-31 21:56:46
සාලියවැව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් නොච්චියාගම ප්‍රදේශයේ සිවිල් වැසියන් හට නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක් බ්‍රහස්පතින්දා (27) දින නොච්චියාගම, තල්ගස්වැව විද්‍යාලයේ දී සිදු කරනු ලැබීය.
2017-07-31 21:53:32
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ධනාත්මක ආකල්ප හා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලබන ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ......
2017-07-31 21:52:37
වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිකුරාදා (28) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී රාජකාරී භාරගනු ලැබිය. එහි පැමිණි නව ආඥාපතිතුමන්ව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ.......
2017-07-31 21:46:45
මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ 8 වන ආඥාපති ලෙස ඉරිදා (30) දින දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.
2017-07-29 17:55:15
දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධනය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහනට සමගාමීව ආරක්ෂක අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සිකුරාදා (28) දින ආරම්භ කළ තෙදින ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා පාසල් සිසුන්, ගුරුවරුන්, කාර්යමණ්ඩල, දෙමාපියන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්.....
2017-07-28 15:58:11
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග, කොළඹ 2 පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු.......
2017-07-27 18:07:58
අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) හී පුහුණුව ලැබු කාන්තා සහ පිරිමි කනිෂ්ඨ උපදේශකයින් 79 දෙනෙකු විසිරයාම බ්‍රහස්පතින්දා (27) දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ.......