2017-08-18 21:05:45
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය සහ අන්නෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවකට අනුව ‘සාමය හා සංහිඳියාවට පාපන්දු’ යන මැයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්.....
2017-08-18 20:50:49
අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ වෝටර් පෝලෝ ශුරතාවය - 2017 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
2017-08-16 11:16:49
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කොළඹ, විෂන් කෙයාර් ඔප්ටිකල් සර්විසස් හි අනුග්‍රහය ඇතිව දෘෂ්‍යාබාධිත කිලිනොච්චි සිවිල් වැසියන් 40 දෙනෙකු වෙත නොමිලේ ඇස්කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (12) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2017-08-14 18:43:34
කරවෙඩ්ඩි, ‘Child Jesus’ පෙරපාසල භාර ගරු. එම්. පුෂ්පමාලා සොහොයුරියගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් එම පෙර පාසලේ ගුරුවරුන් 5 ක්, සිසුන් 48 ක් සහ දෙමාපියන් 48 ක් වෙත...
2017-08-14 18:41:06
මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රහස්පතින්දා (10) දින වව්නියාව පිහිටි එම සේනාංක මූලස්ථාන කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය.
2017-08-14 18:40:26
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLASDA) විසින් 12 වන වරටත් පැවැත් වු ‘ගනර් සුපර් ක්‍රොස් - 2017’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ධාවන පථයේ දී පසුගිය (08) වන දින සාර්ථකව පැවැත්විය.
2017-08-14 18:02:58
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 683 වන බලසේනා මූලස්ථාන පසුගියදා (ජූලි 08) ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සිය 8 වන සංවත්සරය සමරන ලදි. ඒ අනුව බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි විහාරස්ථානයේදී මියගිය රණවිරුවන් හට පිං පැමිණවීමේ හා සේවයේ නියුතු සියලුම භටපිරිස් වෙත ආශිර්වාද පතා බෝධිපූජා පිංකමක් ද පවත්වනු ලැබීය.
2017-08-10 23:14:06
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බ්‍රහස්පතින්දා (10) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි අතර, එහිදි පාබල හමුදා භට පිරිස් විසින් එතුමා වෙත සිය උපහාරය පුද කරනු ලැබුහ.
2017-08-10 23:12:39
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 7 වන නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්.ආර්.එන්. ප්‍රනාන්දු බදාදා (09) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය. එතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින්....
2017-08-09 15:02:28
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් සී හේස් බදාදා (02) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර හමුවිය.