Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2017 23:12:39 Hours

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 7 වන නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්.ආර්.එන්. ප්‍රනාන්දු බදාදා (09) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.

එතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගනු ලැබු අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.

Nike sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival