Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2017 15:02:28 Hours

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් සී හේස් බදාදා (02) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර හමුවිය.

මෙම සුහද හමුවේදි, නැගෙනහිර පළාතේ අන්නෝන්‍ය වශයෙන් වැදගත් පොදු කරුණු සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව අවසානයේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් සංචාරක ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

Nike sneakers | Nike