2017-10-20 20:21:40
සංහිඳියාව සහ සුහදත්වය ඇති කිරිමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 යන බලසේනාවන්හි භට පිරිස් විසින් බදාදා (18) දින තුනුක්කායි, අලන්කුලම් ප්‍රදේශයේ දිපාවලි උත්සවය සැමරීම සඳහා හින්දු බැතිමතුන් වෙත......
2017-10-20 15:40:31
57 වන සේනාංක මූලස්ථානය, කිලිනොච්චි කැරිටාස් සිඩෙක් රාජ්‍ය නොවන සංවිධානය (Caritas SEDEC Non-Governmental Organization in Kilinochchi ) සමඟ එක්ව ඔක්තෝබර් මස 12 සහ 13 යන දිනයන්හි දී කිලිනොච්චි ශාන්ත තේරේසා ආගමික මධ්‍යස්ථානයේ දී ‘ආගමික මිත්‍රත්ව කලාපීය සම්මන්ත්‍රණය’.....
2017-10-20 15:39:45
සමස්ථ ලංකා අන්තර් පාසල් ටී.බී. ජයා අනුස්මරණ කුසලාන මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් මුල්ලයාවේලි විද්‍යානන්ද මහ විද්‍යාලයේ මුෂ්ටි ප්‍රහාරක කණ්ඩායම ඇගයිමේ උත්සවයක් 59 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සඳුදා (16) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන......
2017-10-20 13:04:21
583 වන බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් සඳුදා (16) දින අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර - වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයේ දුරේකන්ද ප්‍රදේශයේ දී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කරමින් මාර්ගය යථාතත්වයට පත් කර ඇත. 58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ......
2017-10-17 15:46:21
මේජර් ජෙනරාල් බිමල් විදානගේ, යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස අද (17) උදෑසන රාජකාරි භාරගනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව උපකරණ මාස්ටර් ජෙනරාල් සංකේතාත්මකව රාජකාරි භාරගත් අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද......
2017-10-17 15:45:26
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය ආයතනය (Sri Lanka College of Military Medicine) හි සම්බන්ධිකරණයෙන් වැලිඔය ප්‍රදේශයේ පවුල් සඳහා වෛද්‍ය සායනයක් සෙනසුරාදා (14) දින ගජබාපුර විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2017-10-17 15:44:12
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ සහ විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චරිත හා පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් දෙකක් ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හි දී පවත්වන ලදි.
2017-10-16 19:25:08
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත කිලිනොච්චි හී පිහිටි කරුණානිලියම් අශ්රම් ළමා සහ වැඩිහිටි නිවාසයේ .....
2017-10-16 19:21:18
68 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද පතා කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් අඟහරුවාදා (10) දින විජය බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සහ ශාන්ත මරියා දේවස්ථානයේ දී වෙන් වෙන් වශයෙන් ආගමික වැඩසටහන් පවත්වන ලදි.
2017-10-16 16:01:23
දකුණේ පරිත්‍යාගශිලීන් දෙදෙනෙකුගේ මුල්‍යමය දායකත්වයෙන් අත්හැරදමා තිබූ පුස්තකාල ගොඩනැගිලි දෙකක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි ඉංජිනේරු සහ තාක්ෂණික සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කළ අතර, .....