2018-01-25 00:39:24
පසුගිය ඉරිදා (21) දින කොළඹ 7 හොකී පිටියේදී පැවති ‘ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශුරතා’තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් ආරක්ෂක සේවා පිරිමි සහ කාන්තා කණ්ඩායම් රාජ්‍ය සේවා හොකී කණ්ඩායම සහ කොළඹ හොකී සමාජ කණ්ඩායම පරදවමින් ශුරතාවය දිනාගන්නා ලදී. ආරක්ෂක සේවා පිරිමි හොකී කණ්ඩායම සහ කොළඹ හොකී සමාජ කණ්ඩායම ....
2018-01-25 00:25:28
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක මුලස්ථානය මගින් දියත් කරන ලද ගිනි සහ ගිනි නිවිම සම්බන්ධව භට පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහනක් අම්පාර ගිනි නිවිමේ හමුදාවේ සහයෝගය ඇති අම්පාර 24 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
2018-01-25 00:25:17
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනංක මුලස්ථාන, බල සේනා මුලස්ථාන සහ ඒකකයන් හි සේවය කරනු ලබන සියළුම නිලධාරින් සදහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මුලිකත්වයෙන් පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියක් සංවිධානය කර තිබු අතර .....
2018-01-25 00:20:14
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර හි පිහිටි 24 වන සේනාංක භට පිරිස් විසින් තෛපොංගල් උත්සවයට සමඟාමිව මල්වත්ත පුල්ලේයාර් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ ප්‍රදේශයේ දමිල තරුණයින් සමඟ සුහද ක්‍රිකට් තරඟයක් කෝවිල් ක්‍රීඩාංගණයෙදී පවත්වන ලදී.
2018-01-25 00:05:16
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් එක් භට පිරිසක් විසිරයාමේ උත්සවය බ්‍රහස්පතින්දා (17) දින එම හමුදා පුහුණු පාසලේදී පවත්වන ලද අතර පාඨමාලාව හැදෑරුවන්ට සහතික, කුසලාන සහ ශුරතා පලිහ ප්රදානය කිරිමද එහිදි සිදුවිය.
2018-01-24 23:44:59
ඇඹිලිපිටිය, තුංකම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ ඉදිකරන ලද නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පසුගිය සඳුදා (22) දින උත්සවාකරයෙන් විවෘත කරන ලදී.
2018-01-24 23:39:40
කැලෑබඳ සටන් නිලධාරි පාඨමාලා අංක 21 දේශීය හා වීදේශීය නිලධාරින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පසුගිය සිකුරාදා (19) දින ආරම්භ කරන ලදී.
2018-01-22 23:53:47
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එක්සත් රාජධානියේ හන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමේ (Hounslow Sri Lankan Janahanda Foundation) සාමාජිකයන් සමඟ එක්ව අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ .......
2018-01-22 18:56:10
මොණරාගල දිස්ත්‍රික්කයේ දුරස්ථ පාසල් වල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පවුල්වල පිළිකා රෝගයට ගොදුරු වූ සිසුන් 181 ක් , වකුගඩු රෝගයෙන් පෙළෙන සිසුන් 218 ක් සහ තැලසීමියා රෝගයට ගොදුරු වූ සිසුන් 63 ක් ඇතුළු බෝ නොවන රෝගී තත්වයන්ගෙන් පීඩා විදින පාසල් සිසුන් 462 දෙනෙකු වෙත ඔවුන්ගේ....
2018-01-22 18:50:35
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් ජාඇල, පමුණුගම 306 බී සිංහ සමාජය සමඟ එක්ව සෙනසුරාදා (13) දින ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ශ්‍රී අග්‍රබෝධි විහාර භුමියේ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.මෙම වෛද්‍ය සායනයේ දී රෝගින් 200 ක් පරික්ෂාවට ලක් කර....