Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2018 23:39:40 Hours

කැලෑබඳ සටන් නිලධාරි පාඨමාලා අංක 21 මාදුරුඔය දී ඇරඹේ

කැලෑබඳ සටන් නිලධාරි පාඨමාලා අංක 21 දේශීය හා වීදේශීය නිලධාරින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පසුගිය සිකුරාදා (19) දින ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලා අංක 21 සඳහා පාකිස්ථානය නියෝජනය කරමින් නිලධාරින් 02 ක්, බංගලාදේශය නියෝජනය කරමින් නිලධාරින් 02 ක්,නේපාලය නියෝජනය කරමින් නිලධාරින් 01 ක්, මාලදිවයින නියෝජනය කරමින් නිලධාරින් 01 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 12 ක් ද සහභාගි වේ.

යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න විසින් ආරම්භක දේශණය පැවැත්වු අතර මෙම පාඨමාලාව සඳහා බොහෝ දේශිය හමුදා නිලධාරින් කැමැත්තක් දක්වන අතර දිනෙන් දින සහභාගිවන විදේශීය නිලධාරින් ප්‍රමාණයේ ද වැඩිවිමක් දක්නට ඇත.

url clone | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1