2018-02-09 20:11:24
අන්තර් සමාජ ඩයලොග් රග්බී තරඟාවලිය - 2017/2018 දෙවන වටයේ තරඟ ආරම්භ කරමින් කොළඹ 05, හැව්ලොක් ටවුන් හි පිහිටි ශ්‍රී ලංකා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (09) දින පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බී කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ රග්බී කණ්ඩායමට එරෙහිව......
2018-02-09 16:58:58
70 වන නිදහස් දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් යාපනය, චුන්ඩිකුලම් සිට කඩ්ඩෙයිකාඩු හංදිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්නු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ වෙරළ සංරක්ෂණ......
2018-02-09 16:29:53
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ආධුණික පුහුණු පාසලේ පාඨමාලා අංක - 24 යටතේ පූරා මාස 6 ක කාලයක් මූලික යුද පුහුණුව සාර්ථකව හැඳැරූ ආධුණික සෙනින් 229 දෙනෙකු බ්‍රහස්පතින්දා (08) දින විසිර ගියහ. මුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියකින් සමන්විත වූ මෙම විසිරයාමේ උත්සවය.....
2018-02-09 16:24:05
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ පාලනය වන 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පිහිටි ‘කල්වාලි’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 50 දෙනෙකු වෙත මෑතකදී දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.
2018-02-09 16:22:17
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක 09 යටතේ මූලික යුද පුහුණුව සාර්ථකව හැදැරූ ආධුණික කාන්තා සෙබළියන් 34 දෙනෙකු විසිර යති. පූරා මාස තුනකට අධික කාලයක් පුහුණුව හදාරා විසිර යන ආධුණික කාන්තා සෙබළියන්ගේ.....
2018-02-09 16:11:15
යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය - 2017 (AMSC) වාර්ෂික මහා සභා රැස්වීම (AGM) එහි සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. රට තුල මෝටර් ධාවන තරඟ වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය.....
2018-02-09 15:58:57
70 වන නිදහස් දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස්, සිවිල් වැසියන්, විවිධ පරිසර සංවිධාන හා එක්ව පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව,51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සේනවිරත්න......
2018-02-09 15:58:57
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් අඟහරුවාදා (6) දින එම මූලස්ථානයේදී පවත්වන ලදි.
2018-02-08 21:24:50
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් ජාතික නිදහස් දිනයට සමඟාමිව ඉරිදා (4) දින යාපනය ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 51 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් විසින් පොදු.....
2018-02-08 21:09:49
22 වන සේනාංකය සහ අනෙකුත් ආරක්ෂක අංශයන් හි අධික්ෂණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුගෙන් හා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිදහස් සමරු උළෙල ඉරිදා (4) දින ත්‍රිකුණාමලය, ෆෙඩ්රික් කොටුවේදි පවත්වන ලදී.