Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 16:58:58 Hours

55 වන සේනාංනයේ භට පිරිස් චුන්ඩිකුලම් වෙරළ තීරය පිරිසිදු කරයි

70 වන නිදහස් දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් යාපනය, චුන්ඩිකුලම් සිට කඩ්ඩෙයිකාඩු හංදිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්නු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා 55 වන සේනාංකයෙහි සේවයේ නියුතු 160 කට අධික භට පිරිසක් සමඟ ප්‍රදේශයේ සිවිල් ජනතාව ද එක්ව සිටියහ.

short url link | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth