2018-03-02 14:20:25
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (28) දින පුතුර් ප්‍රදේශයේ පිහිටි මඩියේ පඤ්ඤාසීහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ගුරුවරුන්ට පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය..
2018-03-02 14:20:15
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත සඳුදා (26) දින වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් අභිමානවත් ලෙස සමරන ලදී. මෙම සංවත්සර වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ලෙස පෙබරවාරි මස 20 වන දින කිලිනොච්චි ජූම්මා මුස්ලිම් පල්ලියේ දී විශේෂ ඉස්ලාම් ...
2018-03-02 14:15:31
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව පූරා මාසයක් පැවැත්වූ සිව්වන දමිළ භාෂාව කථා කිරීමේ පුහුණු පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්රදානෝත්සවය බදාදා (28) දින පවත්වනු ලැබීය. නෙළුම්පියස ශ්‍රවණාගාරයේ පැවැති සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ...
2018-03-02 14:05:40
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද ‘සේවා නියුක්තිකයින්ගේ විනය කලමනාකරණය’(Employee Discipline Management), ‘දුක්ගැනිවිලි කලමනාකරණය..
2018-03-02 13:59:40
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය අඟහරුවාදා (27) දින කිලිනොච්චි, පරවුපන්ජාන් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. යුද්ධ හමුදා කණ්ඩායම් සහ සිවිල් කණ්ඩායම් තරඟ වැදුණු මෙම තරඟවලියේ ..
2018-03-02 12:37:41
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන‘කබිඩි’ තරඟාවලියේ අවසන් තරඟ බදාදා (28) දින පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ
2018-03-01 14:19:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ජාතික කඹ ඇඳීමේ සංගමය සමඟ එක්ව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩංගනයේ දී ඉරිදා (25) දින සංවිධානය කරනු ලැබු 14 වන ජාතික කඹ ඇඳීමේ තරඟාවලියේ ශුරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇඳීමේ කණ්ඩායම සමත් විය.
2018-03-01 14:15:58
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ඉරිදා (25) දින කිලිනොච්චි, පූනරීන් ප්‍රදේශයේ පිහිටි මුක්කම්පාන මහා විද්‍යාලයේ පැවැති ක්‍රිකට් තරඟාවලියේ දී සිසුන් සහ ගුරුවරුන් සඳහා දිවා ආහාර පාර්සල් 200 කට ....
2018-03-01 14:14:24
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 663 වන පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ සුරතින් ....
2018-03-01 10:05:58
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මූලස්ථානයේ සිය අභිමානවත් 8වන සංවත්සරය බදාදා (15) දින සමරනු ලැබීය. සංවත්සර දිනය නිමිති කරගනීමින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්වීමෙන් විවිධ වූ ..