2018-03-08 08:38:54
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බ්‍රිටිෂ් කවුන්සිල් (British Council) ආයතනය හා සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව දින 14 ක් පුරාවට පැවැත්වු අතර එම පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින්ගේ සහතික පත් ප්රදානෝත්සවය අඟහරුවාදා (6) දින එම මුලස්ථානයේදී පැවත්විණ.
2018-03-06 11:24:41
‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අදියර දෙකක් යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (03) දින පැවැත්විණි. එහිදි ‘දරුවෙකුගේ මොළය.....
2018-03-05 18:34:14
දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් ආගමික වතාවත් මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සමරනු ලැබීය. සංවත්සර උත්සවයට සමගාමීව, රෙජිමේන්තුවට ආශිර්වාද පතා කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, දළදා මාලිගාව .....
2018-03-05 14:50:53
කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිකුරාදා (02) දින පවත්වනු ලැබීය.
2018-03-04 16:07:51
යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය - 2018, යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩාකාවන් 140 ක ට ආසන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉරිදා (04) දින උදෑසන හික්කඩුවෙන් ආරම්භ වී බද්දේගම ප්‍රදේශය ආවරණය කරමින් කිලෝමීටර 21 ක් දුර පසුකර ගෙවා සාර්ථකව නිමාවිය.
2018-03-04 15:11:26
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 81 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික ජාතික සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරඟාවලිය 2018 මාර්තු මස 3 සහ 4 දිනයන්හි වයස අවුරුදු 12 ත් 70 ත් අතර වියේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 කගේ සහභාගිත්වයෙන්.....
2018-03-04 14:46:00
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, 306 බී2 සිංහ සමාජය මාකොළ ශාඛාවේ සහයෝගය ඇතිව යාපනය ප්‍රදේශයේ අපොස උ/පෙළ විභාගය සමත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර ප්රදානය සිකුරාදා (02) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
2018-03-04 14:43:40
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘සදාචාරාත්මක වටිනාකම් සහ ආචාරධර්ම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් පසුගියදා එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි...
2018-03-03 09:54:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක අඟහරුවාදා (27) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාරි අරඹයි. බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක සිය කාර්යාලයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළහ.
2018-03-02 14:20:25
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (28) දින පුතුර් ප්‍රදේශයේ පිහිටි මඩියේ පඤ්ඤාසීහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ගුරුවරුන්ට පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය..