2018-04-18 18:05:18
හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු 2018 - සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (13) දින එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. මෙම උත්සවය 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ මූලිකත්වයෙන් සංවිධානය කල අතර සේනාංකාධිපති තුමන්....
2018-04-18 17:55:18
මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබු බලඇණි ආධාරක අවි පාඨමාලා අංක 73 සාර්ථකව හැදෑරු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 34 දෙනෙකු හට එම ලාංඡන පිරිනැමිමේ උත්සවයක් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටි.එස් බන්සජයා ගේ ප්‍රධානත්වයෙන්.....
2018-04-18 16:45:18
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ භට පිරිස් විසින් හැලඹවැව, සිංහපුර, ජනකපුර, නෙළුම්වැව සහ කිරිඉබ්බන්වැව ගම්වාසින් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘බක් මහ උළෙල’ අඟහරුවාදා (10) දින වැලිඔය, හැලඹවැව පිහිටි 622 වන බලසේනා මුලස්ථාන ක්‍රීඩාපිටියේදි පවත්වන ලදී.
2018-04-18 16:43:53
7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් නන්දන වීරතුංග ගේ උපදෙස් මත සඳුදා (09) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2018-04-18 16:42:34
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව 621 වන බලසේනා මූලස්ථානය ආසන්නයේ පිහිටි යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැලිඔය මහා සෑය ඉරිදා (15) දින සංඝරත්නය ඇතුළු සියළුම බැතිමතුන් සඳහා යළි පූජා කරයි.
2018-04-18 16:40:36
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ පවතින 18 වන ගැමුණු හේවා බලඇණීයේ භට පිරිස් විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ අධික්ෂණය යටතේ පවත්වන ලැබු බලඇණි පාඨමාලාවට සමගාමිව පුරාණ රජදරුවන් පිළිබදව ඉතිහාසගත කරුණු මතක ආවර්ජනය කිරිමේ අරමුණින් ‘කාවන්තිස්ස මහ රජතුමා’, ‘දුටුගැමුණු මහ රජතුමා’, ‘විහාර මහා දේවිය’ සහ ‘එළාර මහ රජතුමා’ යන රජවරුන් පිළිබඳ ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදි.
2018-04-18 15:24:14
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව 621 වන බලසේනා මූලස්ථානය ආසන්නයේ පිහිටි යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැලිඔය මහා සෑය ඉරිදා (15) දින සංඝරත්නය ඇතුළු සියළුම බැතිමතුන් සඳහා යළි පූජා කරයි.
2018-04-17 14:44:57
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද විනෝද චාරිකාව සඳහා එම මුලස්ථානය යටතේ සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතින්.....
2018-04-17 13:35:35
55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් පරිදි 55 වන සේනාංක භට පිරිස් විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (7) දින එම සේනාංක ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. මෙම අවුරුදු උළෙල සඳහා....
2018-04-17 13:25:16
උදාවු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අම්පාර, 24 වන සේනාංක නිලධාරින් හා සෙසුනිලයින් විසින් අම්පාර ‘සරණ’ වැඩිහිටි නිවාසය වෙත දිවා භෝජන සංග්‍රහයක් සෙනසුරාදා (14) දින පිරිනමන ලදී. එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 35 දෙනෙකු පමණ.....