2018-05-02 15:34:49
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තඩ්ඩුවාන් වන රක්ෂිතයේ ඇතිවු ලැව් ගින්න 60 කට වඩා වැඩි යුද්ධ හමුදා භට පිරිසකගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (1) දින සන්ධ්‍යාවේදි මැඩපවත්වන ලදී. 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් පරිදි භට පිරිස් විසින්.........
2018-05-02 15:30:49
නුවර එළිය දිස්ත්‍රික්කයේ කොටගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම විද්‍යාලය සඳහා අත්‍යවශ්‍යව පැවති සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම සඳහා රුපියල් ලක්ෂ 13 ක......
2018-05-02 15:05:47
සන්නද්ධ බුද්ධි බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු අඟහරුවාදා (01) දින අම්බලන්ගොඩ, කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි පැවැති සරල උත්සවයකින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව කර්නල් සේනාවිධායක......
2018-05-02 15:03:30
ආරක්ෂක සේවා දැල්පන්දු ශුරතාවලිය - 2018 පසුගිය සඳුදා (30) දින බම්බලපිටිය, ගුවන් හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම සහ ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායම විසින් ලද මෙම ජයග්‍රහණය වසර 19 කට පසු හිමිවිම ද විශේෂත්වයකි.
2018-05-02 15:01:40
8 වන ‘ධම්සෝ’ ජාත්‍යයන්තර චෙස් තරඟාවලිය - 2018, අම්බලන්ගොඩ, එස් තෝමස් ද සිල්වා අනුස්මරණ ශ්‍රවණාගාරයේදී අප්‍රේල් මස 19 දින සිට 23 දින දක්වා පැවති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් කාණ්ඩ 2 ක් යටතේ තරඟවැඳී අනුශුරතාවය සහ දෙවන අනුශුරතාවය දිනාගන්නා ලදී.
2018-05-02 15:00:27
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘මානසික පීඩනය, කලකිරීම් සහ සියදිවි නසාගැනීම්’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.
2018-05-02 14:54:41
ගැමුණු හේවා බලඇණියේ නිලධාරින්ගේ වෘත්තීමය තත්වය වැඩිදියුණු කිරිමේ අරමුණින් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සිවිල් වෘත්තිකයන් සහ දැනුමින් පරිපුර්ණ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්ගේ සහයෝගය ඇතිව දේශණ මාලාවක් පවත්වන ලදී.
2018-05-02 14:54:24
21 වන පාබල සේනාංකය සිය 30 වන සංවත්සරය එම සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ සහභාගීත්වයෙන් 2018 අප්‍රේල් මස 4 වන දින අනුරාධපුරයේ දි පවත්වන ලදී. සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 30 වන සංවත්සරය වෙනුවෙන් 2018 මාර්තු මස 24 වන දින එම සේනාංක භට පිරිස් හි සහභාගිත්වයෙන් රුවන්වැලි සෑ පුද බිමෙහි......
2018-05-01 19:50:06
පදවි ශ්‍රී පුර, ගල්කුලම ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 බලසේනාවට අයත් 27 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, එ්.එම් අභය අධිකාරි ගේ සභාපතිත්වයෙන් යුත් ඒබිසි ආරක්ෂක සේවා (පුද්) සමාගම සමඟ සම්බන්ධිකරණයෙන් .....
2018-05-01 15:55:14
කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ මුලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් 37 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවිමේ වර්ණවත් මෙන්ම ත්‍රාසජනක උත්සවය පසුගියදා එම පුහුණු පාසලේ දී පවත්වන ලදි.