2018-05-16 10:59:00
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු භට පිරිස් සහ 652 බලසේනාවේ භට පිරිස් මෙන්ම 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම බලප්‍රදේශයේ......
2018-05-14 11:20:38
සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), සඳුදා (14) දින සන්ධ්‍යාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවිය. මෙම හමුවේදී ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සහ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර ද්විපාර්ශ්වීක...
2018-05-14 11:19:41
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 62 වන සංවත්සරය අභිමානවත් අයුරින් මැයි මස 09 වන දින අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල විසින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි.......
2018-05-14 11:18:51
643 වන බලසේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී තවත් පුහුණු වැඩසටහනක් ලෙස ‘කැරලි මර්ධනය’ පිළිබඳ පුහුණුවක් වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 643 වන බලසේනාවට අයත් නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 86 ක් සහභාගි වූහ.
2018-05-14 11:18:41
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන එල්ලේ ශුරතා අවසන් තරඟය අප්‍රේල් මස 5 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. 512 වන බලසේනාව විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 45 ක් සහභාගි වූ අතර, අවසන් වටය සඳහා තේරී පත් වූ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම.....
2018-05-14 11:17:41
යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ඩි වන්නිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම විද්‍යාලය විශේෂ ආගමික වතාවත් ඇතුලත් වැඩසටහන් මාලාවක් සමඟින් සිය 7 වන සංවත්සරය සමරන ලදි. යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාල කෝවිල් පරිශ්‍රයේ පැවති විශේෂ පූජා උත්සවයත්....
2018-05-14 11:15:21
ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර සඳුදා (14) දින ශ්‍රි ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාධිපතිතුමන් කොළඹ පිහිටි නිල කාර්යාලයන්හිදි හමුවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිමෙන් අනතුරුව...
2018-05-14 11:08:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සත්දින (මැයි මස 13 සිට 18 දක්වා) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත .....
2018-05-13 23:00:42
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වික සබඳතාවන්හි වැදගත්කම සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්.........
2018-05-13 22:55:42
ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි. රණවිරු සේවා අධිකාරියේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති.....