2018-06-03 20:32:09
කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස විසින් සංවිධානය කරනු ලබන ජවන හා පිටිය මළල ක්‍රීඩා උළෙල මැයි මස 31 දින සිට ජූනි මස 2 දින දක්වා තෙදිනක් පූරාවට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු සැලැස්මට අනුව පැවැත් වූ මෙම ක්‍රීඩා උළෙල සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය,......
2018-06-03 19:17:37
ගෞතාරමූණේ ප්‍රදේශයේ පිහිටි විනයාසයෝඩෛපාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 121 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් 661 වන පාබල බලසේනාව විසින් බ්‍රහස්පතින්දා (31) දින බෙදාදෙනු ලැබීය. පූජ්‍ය මහරගම සිරිවන්ත ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය ඇතිව 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්තී ජයතිලක ගේ අධීක්ෂණයෙන් සහ 661 වන බලසේනාවේ......
2018-06-02 18:11:24
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 24 වන සංවත්සරයට සමගාමීව යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින මරදන්කේනි ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වූහ.
2018-06-02 11:10:59
‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී පවත්වන ලද වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණය සිකුරාදා (01) දින නිමාවට පත්විය. ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයේ හිටපු තානාපති එච්.එම්.ජී.එස් පලිහක්කාර මහතා ගේ හඳුන්වාදීමේ දේශනයත්.....
2018-06-02 10:59:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු වොල්බෝල් තරඟාවලිය සහ අන්තර් බලඇණි දැල්පන්දු තරඟාවලිය 2018, මැයි මස 29 දින සිට ජූනි මස 1 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සහ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-06-02 10:00:53
ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව දියතලාව නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (02) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.
2018-06-01 17:56:25
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ අනෙකුත් ඒකකයන් හි නිලධාරින් සහ සෙසුනිලයින් 250 කට වැඩි පිරිසක් සඳහා ‘මාධ්‍යයේ වැදගත්කම සහ ඉන් ආයතනයට මෙන්ම සමාජයට සිදුවන බලපෑම’ (Importance of Media, Its Impact on the Organization & Society) සබැදි එක් දින දැනුවත් කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි.....
2018-06-01 17:45:17
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සාර්ථකව නිමාවිය.
2018-06-01 17:35:17
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි, වවුනිවිලන්කුලම් මාරි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින දියත් කරනු ලැබීය.
2018-06-01 17:25:17
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ සිය අත්දැකිම් බෙදාගැනීම සඳහා බදාදා (30) දින කල්මුණෙයි සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයන් හි ස්ථාපිත බලසේනාවන්හි සංචාරයක නිරත විය.