Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2018 10:00:53 Hours

යුද්ධ හමුදා භට පිරිස් ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කරයි

ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව දියතලාව නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (02) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

හපුතලේ ‘Y’ හංදියේ සිට දියතලාව නගරය දක්වා පිරිසිදු කිරීම සඳහා දියතලාව පුහුණු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 240 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම ශ්‍රමදාන වැඩසටහනේ දී ජල පෝෂක ප්‍රදේශ හා අනෙකුත් තෙත්බිම් ආශ්‍රිත ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් යොමු විය.

Adidas shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ