01st June 2018 17:45:17 Hours
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සාර්ථකව නිමාවිය.
මෙම භාවනා වැඩසටහන සඳහා කාන්තා නිලධාරීනියන් 9 ක්, සෙසු නිලයින් 66 ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 04 ක් සහ සෙසු නිලයින් 14 ක් සහභාගි වූහ.
මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබීය.
trace affiliate link | Nike Shoes