2025-03-04 13:49:41
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.ඒ එදිරිසිංහ RWP RSP psc ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස්
2025-03-04 13:49:12
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල
2025-03-03 16:39:11
යුද්ධ හමුදාවේ ධෛර්යය සහ කැපවීම විදහා දක්වමින්, නන්පේරියල් යුද්ධ හමුදා අනුකණ්ඩයේ ස්ථානගත කර ඇති ගැමුණු හේවා බලකායේ ආපදා සහන භටපිරිස් විසින් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.
2025-03-03 15:49:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ලංකා බැංකුව ඒකාබද්ධව 2025 පෙබරවාරි මස 28 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් වෙනුවෙන් සුභසාධන පහසුකම් සැලසීම සඳහා QR ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
2025-03-03 15:47:16
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් වෙරළබඩ ප්‍රදේශය සහ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 01 දින සිදුකරනු ලැබූහ.
2025-03-03 15:44:53
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 26 දින හිඟුරාන, ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-03-03 12:18:46
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ සහ කොළඹ තරණ පදනමේ සම්බන්ධීකරණයෙන්, එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 27 දින පොළොන්නරුවේ පැරකුම් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2025-03-03 12:18:12
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මඟපෙන්වීම යටතේ, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 25 දින දියතලාව, ‘මුතු කුමරු’ ක්‍රීඩාංගණයේදී එල්ලේ තරඟාවලියක් සංවිධානය කරන ලදී. මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - මධ්‍යම බ්‍රිගේඩියර් ඒ.ඒ.ආර් අබේසිංහ ndc සහභාගි විය.
2025-03-02 14:15:31
නායයෑමක් හේතුවෙන් 2025 මාර්තු මස 01 දින බදුල්ල සහ හාලිඇල අතර ඇති 179/60 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගය අවහිර විය. එම හේතුවෙන් ප්‍රදේශයේ දුම්රිය ගමනා ගමනය අඩාල විය.
2025-03-02 14:13:34
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc, මඟපෙන්වීම යටතේ සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ, 23 පාබල සේනාංකය, 233 පාබල බලසේනාව සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව සෙවනපිටියේ සාමනේර භික්ෂූන් වහන්සේලා 70 නමක් සඳහා 2025 පෙබරවාරි මස 27 දින දානමය පිංකමක් සංවිධානය කරන ලදී..