Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2025 14:13:34 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය නැගෙනහිර, භටපිරිස් විසින් දානමය පිංකමක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc, මඟපෙන්වීම යටතේ සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ, 23 පාබල සේනාංකය, 233 පාබල බලසේනාව සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව සෙවනපිටියේ සාමනේර භික්ෂූන් වහන්සේලා 70 නමක් සඳහා 2025 පෙබරවාරි මස 27 දින දානමය පිංකමක් සංවිධානය කරන ලදී..

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් දායක වූහ..