2016-11-05 12:30:23
සිය යුද හමුදා දිවියෙහි වසර 35 ක කීර්තිමත් සේවා කාලයක් සපුරනු ලැබූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න සඳුදා (31) දින යුද හමුදා සේවයෙන් නික්ම යනු ලැබීය.
2016-11-05 12:24:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (2) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.
2016-11-05 12:18:58
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 13 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 25 සිට 28 වන දින දක්වා විවිධ වැඩසටහන් රැසක් පවත්වන ලදි.
2016-11-04 19:09:29
විශ්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සැකසීම අරමුණු කොට ගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් 2016.03.18 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍යා මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇත.
2016-11-04 18:56:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.ඒ. නූගේරා බදාදා (02) දින හම්බන්තොට පිහිටි එම මුලස්ථාන පරිශ්‍රයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරි භාර ගනු ලැබීය.
2016-11-04 18:52:32
12 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් බදාදා (02) දින එම ධූරයෙන් නික්ම යෑම නිමිත්තෙන් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී චාම් උත්සවයක් පවත්වන ලදී.
2016-11-02 16:14:31
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන (31) පෙරවරුවෙහි කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පැවති......
2016-11-02 16:11:46
මුලතිව් හි පිහිටි 621 බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් මොනරවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුල දහම් පාසල් ගුරුවැරුන් සහ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සීඅයිබී වෙළද ආයතනය.....
2016-11-02 16:08:40
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලැබූ තවත් එක් ‘සිවිල් සම්බන්ධීකරණ’ පිළිබඳව පාඨමාලාවක් සිකුරාදා (28) දින කොළඹ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ දී නිමා විය.
2016-11-02 10:29:32
‘වනරෝපා’ ජාතික රුක් රෝපන වැඩසටහනට සමගාමිව 53 වන සේනාංකය ඔක්තෝබර් මස 28 වන දින රුක් රෝපන දිනයක් පවත්වන ලදි.