2023-01-16 05:30:07
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය බදාදා (11) දින 68 වන සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2023-01-13 17:50:26
කෙටි කලක් රෝගාතුරව සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) සිකුරාදා (13) දින උදෑසන අභාවප්‍රාප්ත විය.
2023-01-13 17:20:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ජනවාරි මස 5 සහ 6 යන දෙදින තුළ 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි සංචාරයක නිරත විය.
2023-01-13 17:10:26
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන පාබල සේනාංකයේ 682 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පුතුකුඩිඉරිප්පු...
2023-01-13 17:00:26
අභාවප්‍රාප්ත දෙවන ලුතිනන් වයි.එම්.එස්.බී තිලකරත්න ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2023-01-12 20:01:33
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව...
2023-01-12 19:45:33
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයේ 623 වන පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 5 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ...
2023-01-12 19:20:33
59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනවාරි 6 වන දින සිට 8 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙහි සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
2023-01-12 18:50:33
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පිලිපීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 2022 වසරේ හොඳම ආදි ශිෂ්‍යයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇත.
2023-01-11 20:07:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2023 වසර සඳහා ඇඳුම් පැළඳුම්/ රථ වාහන ටයර්/ ලිපිද්‍රව්‍ය/ ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ, ගබඩා (උපකරණ සහ බැරැක්ක) සහ අනෙකුත් භාණ්ඩ සැපයීම සඳහා...