2023-01-24 19:14:59
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ජනවාරි මස 16 සහ 17 යන දෙදින තුළ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානයේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ සංචාරයන්හී නිරත වෙමින්...
2023-01-24 19:12:06
4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් කේ.එන්. ඉන්ද්‍රජිත් ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් පසුගිය සිකුරාදා (20) දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...
2023-01-23 16:50:39
ශ්‍රී ලංකා රොටරි සමාජයේ ආරාධනයකට අනුව මැලේසියාවේ රොටරි දිස්ත්‍රික් 3030 හි රොටරි සමාජ සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මැලේසියානු රොටරි සමාජ කණ්ඩායමක් පසුගිය සිකුරාදා (20) දින ශ්‍රී ලංකාවේ රොටරි දිස්ත්‍රික් 3220 හි සිදුකළ සංචාරය අතරතුර ආරක්ෂක සේනා මූලස්ථානය...
2023-01-23 16:40:39
මාන්තෛ, නද්දන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 652 වන බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයක්ව පැවති බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක් ඉදිකර පසුගිය බදාදා (18) දින සිසු අයිතියට පවරනු ලැබීය.
2023-01-23 16:30:39
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 12 වන ජාතික විවෘත පිහිනුම් තරඟාවලිය (කි.මී. 5) දිවයින පුරා ක්‍රීඩා සමාජ 13 ක පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 22 දින බලපිටිය මුහුදුබඩ ප්‍රදේශයේදී පැවති අතර තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත්වූහ.
2023-01-23 16:20:39
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 452 දෙනෙකු තරඟවැදුණු යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතා තරඟාවලිය ඉකුත් සිකුරාදා (13) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2023-01-23 16:10:39
ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ හා කැපවීමෙන් කටයුතු කළ නිලධාරින් තිදෙනෙකු වන වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ලාල් විජේතුංග, වසර 32 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර සහ වසර 31 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා වෙත සමුදීමේ උත්සවයක්...
2023-01-22 00:20:47
ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී රාකේෂ් නට්රාජ් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට හමුවිය. ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි නට්රාජ් මහතා ...
2023-01-21 23:56:07
පාබල හමුදා අධ්යක්ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගේ මූලිකත්වයෙන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන වෙත සමුදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (10) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු...
2023-01-21 23:51:39
කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් දුමින්ද ගුණසිංහ...