16th June 2019 12:14:07 පැය
විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීම සඳහා හල්මිල, බටකිරිල්ල, මාර, කරද, කොහොඹ, මිදෙල්ල, කුඹූක් සහ නා ආදී දුර්ලභ විශේෂයන්හි පැළ 1203 ක් ඉකුත් බදාදා (12) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ දී යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කිරීමට පෞද්ගලික සමාගමක් විසින් කටයුතු කරන ලදී.
15th June 2019 12:57:17 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය දිස්ත්‍රික් 306 සී සිංහ සමාජ කාන්තා සංගමය සමග අද (14) දින...
14th June 2019 12:40:28 පැය
යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමිව විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරිම සඳහා පැල දෙසීය පනහක ප්‍රමාණයක් ඉකුත් බදාදා (12) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පරිත්‍යාග කිරිමට නුගේගොඩ...
13th June 2019 16:31:55 පැය
කොළඹ පිහිටි ඉරාන ඉස්ලාම් ජනරජයේ ගරු තානාපති මොහොමඩ් සයරි අමිරානි මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දී, වර්තමාන ආරක්ෂක තත්ත්වය, සංහිඳියා කටයුතු සහ දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා, සුහදත්වය සහ සහයෝගීතාවය....
11th June 2019 20:13:59 පැය
8 වන වරටත් පවත්වනු ලබන ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි නියෝජිතයින් 5 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඉකුත් අඟහරුවාදා...
11th June 2019 18:48:14 පැය
යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහන සඳහා මහජනතාවගේ සහයෝගය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, විල්පත්තුව රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශයේ...
11th June 2019 17:59:10 පැය
නවදිල්ලී පිහිටි ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් අසි යසින් යමූර් ප්රබාධි (Captain Asdi Yasin Yamaur Pribadi) ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
11th June 2019 12:53:31 පැය
චාවකච්චේරි නගර සභාවේ සභාපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට දැක්වූ මානුෂීය ප්‍රතිචාරයක් ලෙස නගර සභාවේ මූල්‍යමය ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින්...
11th June 2019 11:54:31 පැය
ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් මහජන සහයෝගය සහ සුහදශීලී පීතීඝෝෂා මධ්‍යයේ කිලෝ මීටර් 310 ක දුර ප්‍රමාණයකින් සමන්විත පා ගමන අද සෙනසුරාදා (8) දින උදැසන 10.00 ට පමණ කොළඹ 07 පිහිටි නිදහස් චතුරශ්‍රය වෙත ලඟා විය.
10th June 2019 07:59:10 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් ආදී ආනන්දීය 82 වන කණ්ඩායමේ අනුග්‍රහකත්වය ඇතිව යාපන අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා...