09th March 2020 18:04:34 පැය
‘Commando Footslog 2020’ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරයට සමගාමීව ඉරිඳා (8) අද දින සන්ධ්‍යාවේ...
06th March 2020 17:44:37 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත ශ්‍රි ලංකා පාබල හමුදාවෙන් බිහිවු විශිෂ්ඨ නිලධාරීකෙු වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම...
06th March 2020 15:05:04 පැය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, රණ සේවා අධ්යක්ෂ මණ්ඩලය සහ පිරිස් පාලන අධ්යක්ෂ මණ්ඩලය එක්ව යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරු භාර්යාවන් 132 නෙකු සිය දූ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම අගයනු වස්...
04th March 2020 20:17:02 පැය
නවදිල්ලියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලෝටයිබි (Nawaf T Alotaibi) ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයක් අතරතුර බදාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
04th March 2020 15:12:20 පැය
සංචාරකයින් සඳහා පහසුවෙන් සෙවිය හැකි දත්ත පදනමක් සපයන ඔන්ලයින් ට්‍රැවල් නියෝජිතයින්ගේ (Online Travel Agents) නිර්දේශය මත ලකුණු 10 න් 8.6 ක ශ්‍රේණිගත කිරීමක් සමඟ ශ්‍රී ලංකා...
03rd March 2020 13:13:43 පැය
යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල්...
01st March 2020 10:49:18 පැය
බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සන්නද්ධ බුද්ධි බලකා භටපිරිස් එක්ව උපාය දූතයෙකු යොදවා ඉකුත් ඉරිදා (01) දින පස්වරු 4.45 ට පමණ කිලිනොච්චි, ඉරණමඩු හංදිය ප්‍රදේශයේ මෙහෙයුමකදී සැකකරුවෙකු...
29th February 2020 17:35:55 පැය
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී...
29th February 2020 10:49:18 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ...
28th February 2020 17:20:59 පැය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ...