16th June 2020 17:00:28 පැය
අද (17) දින UL-1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට මගීන් 53 දෙනෙකු සහ 6E-9091 දරණ මගී ගුවන් යානය මගින් මුම්බායි සිට මගීන් 16 දෙනෙකු මෙන්ම ඩුබායි සිට මගීන් 291 දෙනෙකු වශයෙන් මගීන් 360 දෙනෙකු මෙරටට පැමිණීමට...
16th June 2020 16:50:28 පැය
අද (16) දින H - 6731 දරණ මගී ගුවන් යානය මගින් නේපාලයේ සිට මගීන් 34 දෙනෙකු පැමිණි අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව රාජගිරිය කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික...
12th June 2020 13:50:28 පැය
ඊයේ (15) දින සන්ධ්‍යාවේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ රාජකාරී කටයුතු සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට අයත් ඉරාන ජාතිකයින් 85 දෙනෙකු IR-5374 දරණ මගී ගුවන් යානය මගින් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් සියළු දෙනා දැනට බ්ලූවෝටර් හෝටලය තුළ තාවකාලිකව රඳවා ඇති අතර, PCR පරීක්ෂණ ප්‍රතිඵල පැමිණි පසු උමාඔය පිහිටි කරඳගොල්ල විශේෂ ...
12th June 2020 13:50:28 පැය
UL-1282 දරණ මගී ගුවන් යානය මගින් අද (15) උදෑසන පකිස්ථානයේ සිට මගීන් 130 දෙනෙකු මෙරටට පැමිණි අතර, එහි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 58 දෙනෙකුද ඒ අතර වෙයි. ඉන් 51 දෙනෙකු යුද්ධ හමුදා සාමජිකයන් වන අතර, 7 දෙනෙකු...
12th June 2020 13:45:28 පැය
අද (15) උදෑසන UL-1282 දරණ මගී ගුවන් යානය මගින් පකිස්ථානයේ සිට මගීන් 130 දෙනෙකු මෙරටට පැමිණි අතර, ත්‍රිවිධ හමුදාවන්ට අයත් 61 දෙනෙකුද ඒ අතර වේ. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික...
12th June 2020 13:10:28 පැය
හෙට (15) දිනය තුළ UL-1282 දරණ මගී ගුවන් යානය මගින් පකිස්ථානයේ ලාහෝර් නුවර සිට මගීන් 156 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත අතර, ත්‍රිවිධ හමුදාවන්ට අයත් 61 දෙනෙකු ද ඒ අතර සිටී. එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා...
12th June 2020 10:10:28 පැය
අද (14) දිනය තුල SG – 9061 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට මගීන් 109 දෙනෙකුද, UL-102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට එක් මගියෙකුද, QR-668 දරණ ගුවන් යානය මගින් දෝහා කාටාර් සිට එක් ගුවන් මගියෙකුද, වශයෙන් මගීන් 111 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.
12th June 2020 10:01:28 පැය
අද (13) දින 6-E 9908 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට මගීන් 45 දෙනෙකු සහ UL-102 දරණ මගී ගුවන් යානය මගින් මැලේසියාවේ සිට මගීන් 291 දෙනෙකුද, මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව අද සන්ධයාවේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
11th June 2020 14:05:24 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉදිරි නඩත්තු පෙදසෙ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් බුවනෙක රන්දෙණිය ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්රාමයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සිය සුභාශිංසනයන් එක් කළේය.
11th June 2020 13:05:24 පැය
අද (13) දින රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් (149) දෙනෙකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් (16) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 165 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරීක්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව...