2022-07-01 14:13:16
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ...
2022-07-01 11:00:16
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ‘ශ්‍රී සත්‍ය සායි’ පදනමේ...
2022-06-30 14:32:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ 21 වන බලකාධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය බ්‍රහස්පතින්දා (23) දින ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
2022-06-30 14:02:34
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු දූත පිරිස පසුගිය බදාදා (29) දින උතුරු ප්‍රදේශයේ, යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත...
2022-06-30 13:02:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය මනා පරිසර සමතුලිතාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා සහ එහි රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන් හරිත සොල්දාදුවන් ලෙස...
2022-06-30 12:02:34
7 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (28) දින කිලිනොච්චි...
2022-06-30 11:02:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සංවිධානය කරන ලද භඨකාර්ය සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක...
2022-06-30 10:02:34
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුුතු භටපිරිස් විසින් කාබනික පොහොර යොදා වගාකර නෙලා ගන්නා ලද බෝංචි අස්වැන්න පසුගිය සඳුදා (27) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් අතර, සහනදායක මිලකට බෙදා දෙන ලදී.
2022-06-29 18:27:51
තලගල සුමනරතන නායක හිමියන් ප්රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනමේ සහ සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee Meng Leng Foundation Limited’ පදනමේ පරිත්‍යාගශීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-06-29 16:09:08
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව වෙතින් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ...