2022-10-17 21:14:14
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබාදෙන කුකුළේගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2022 ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධ පාඨමාලාව - 2022 පැවැත්විණි.
2022-10-17 21:09:55
53 වන සේනාංකය යටතේ ස්ථාපිත 533 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, ඉංජිනේරු ප්‍රසන්න සඳකැළුම් මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත මිහින්තලේ, බෝගහයාය ප්‍රදේශයේ ආර්ථික...
2022-10-17 21:07:00
යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි නාවට්කුලි සම්මිධි සුමන විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඇතුළු...
2022-10-17 21:00:04
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මූලස්ථානයේ අධීක්ෂණය මත යුද්ධ හමුදා රථ වාහනවල බැටරිය භාවිතය සහ ටයර් නඩත්තු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (14) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරේදී පැවැත්විණි.
2022-10-17 20:55:48
ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ භටපිරිස් විසින් වාර්ෂිකව පවත්වන දානමය පුණ්යකර්ම වැඩසටහන මෙවර හොරණ, ඉලිඹ ස්වර්ණපාලි...
2022-10-17 14:41:59
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සම්බන්ධීකරණය මත සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යපෘතීන් අතරින් තවත් එක් ව්‍යපෘතියක් ලෙස ‘Hayley’s PLC Ltd’ ආයතනයේ...
2022-10-16 09:49:49
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් එම්බීඊ (Paul Clayton MBE) පසුගිය බ්‍රහස්පතින්දා (13) දින බුත්තල පිහිටි යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සුහද සංචාරයක...
2022-10-16 09:48:05
අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ ඉහළ යන ඩෙංගු රෝගය හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සහ 61 වන බලසේනාංක යටතේ...
2022-10-16 09:45:47
යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් ‘හමුදා සාහිත්‍යය’ යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (12) දින...
2022-10-15 10:56:10
ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමාගාමීව දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකකයන්හිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය...