2024-04-25 17:42:31
64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය
2024-04-25 13:59:31
භකාස අණසක ආඥාපති - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ
2024-04-25 13:58:32
11 ගැමුණු හේවා බළඇණිය විසින් බෝගස්වැව ජාතික පාසලේ සිසුසිසුවියන් 85 දෙනෙකු සඳහා
2024-04-24 18:14:41
‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්’ තරඟාවලිය අතරතුර සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 2024 අප්‍රේල් මස 22 දින දියතලාව මූලික රෝහලේ සංචාරයක නිරතවිය.
2024-04-24 18:06:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අප්‍රේල් මස 04 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2024-04-24 17:58:15
‘Metropolitan Technologies’ සීමාසහිත පුද්ගලික සමාගම වෙතින් 2024 අප්‍රේල් මස 22 සහ 23 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී දර්පණ රහිත නිශ්චල කැමරා තාක්ෂණය සහ වීඩියෝ කැමරා තාක්ෂණය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
2024-04-24 17:55:08
විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 20 දින 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-04-24 17:50:31
21 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 21 දින කූඹිච්චන්කුලම වැව් පරිශ්‍රයේදී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර, එම උත්සවය සඳහා සේනාංකයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.
2024-04-24 17:41:32
56 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 20 දින වවුනියාව මහජන ක්‍රීඩාංගණයේදී සාම්ප්‍රදායික අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024-04-24 17:34:41
211 පාබල බලසේනාව විසින් 2024 අප්‍රේල් මස 19 දින එම බලසේනා ක්‍රීඩා පිටියේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී. උත්සව කටයුතු ආරම්භ කරමින් 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කඳනආරච්චි ආර්එස්පී සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූ අතර, යුද්ධ හමුදා භටපිරිස් සමඟින් ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්ව සිටියහ.