2025-03-24 09:00:49
ධූරයෙන් නික්ම යන විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc, වෙත එම බලකායේ භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 18 දින පවත්වනු ලැබීය.
2025-03-23 22:35:51
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 27 වන බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu, 2025 මාර්තු මස 20 දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සාම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-03-22 10:24:19
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලස්ථානයේ 26 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 මාර්තු මස 19 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගන්නා ලදී.
2025-03-22 10:24:00
57 පාබල සේනාංකයේ 18 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc 2025 මාර්තු මස 17 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.
2025-03-22 10:23:28
නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 2025 මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්වල යුද්ධ හමුදාවේ කාර්ය භාර්ය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
2025-03-19 15:04:02
නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc සහභාගි වූයේය.
2025-03-19 14:44:03
521 පාබල බලසේනාව වෙතින් 2025 මාර්තු මස 15 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
2025-03-18 21:42:30
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc, 2025 මාර්තු මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
2025-03-18 17:04:41
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිමානවත් 12 වන සංවත්සර දිනයට සමගාමීව 2025 මාර්තු මස 11 සිට 13 දින දක්වා සැමරුම් උත්සව මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
2025-03-18 17:04:02
13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.