before 2024

පසුගිය පුවත්

Select Article Types

47 වන ජාතික ක්‍රීඩා උළෙලේ කායවර්ධන ඉසව්වෙන් යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

2023-08-09

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරනු ලබන 47 වන ජාතික ක්‍රීඩා උළෙලේ...
තව කියවන්න

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ 31 වන ගුණානුස්මරන දිනය සමරයි

2023-08-08

වර්ෂ 1992 අගෝස්තු මස 8 වන දින යාපනයේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීමේ මානූෂීය මෙහෙයුමේ...
තව කියවන්න

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවය සංඥා බලකා සහ පොදු සේවා බලකා කණ්ඩායම් විසින් දිනා ගනී

2023-08-05

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතා තරඟාවලිය - 2023, අවසන් තරඟය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පනාගොඩ යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති අතර...
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ දායකත්වය මත ‘මනුසත් දෙරණ’ 61 වන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

2023-08-04

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-07-27

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ...
තව කියවන්න

512 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පෙර පාසල් ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරේ

2023-07-25

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 512 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින යාපනය, ගුරුනගර් බටහිර ප්‍රදේශයේ පිහිටි පෙර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න

ආසියානු, පැරිස් සහ ඉන්දියානු මළල ක්‍රීඩා ශූරතාවලියන්හිදී පදක්කම් හිමිකරගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයීමේ සංකේතයන් සහ නිල උසස් වීම් ලබාදෙයි

2023-07-21

තායිලන්තයේ බැංකොක් නුවර පසුගියදා පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023, පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023 සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ශූරතා තරඟාවලිය - 2023 යන තරඟාවලීන් සඳහා සහභාගී වී ජාතික හා ජාත්‍යන්තර වාර්තා තබමින් ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකරගෙන පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු වෙත සිකුරාදා (ජූලි මස 21) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිල උසස් වීම් ප්‍රදානය කරන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් හබරණ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපවත්වයි

2023-07-21

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 140 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හබරණ, තලපත්කන්ද, හතරැස්කොටුව ප්‍රදේශයේ පසුගිය බදාදා (ජූලි මස 19) දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මෙම ලැව්ගින්න විශාල ගස් සහ පඳුරු වලින් සමන්විත වනාන්තරයේ වර්ග කිලෝමීටර් 7 ක් පුරාවට පැතිර ගොස් තිබිණි.
තව කියවන්න

යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පත්වීමේ ලිපිය ප්‍රදානය කරයි

2023-07-17

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 62 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සඳුදා (17) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී...
තව කියවන්න