before 2024
පසුගිය පුවත්
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වයි
2023-06-15
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත එම බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
තව කියවන්න
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
2023-06-12
වසර 34 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී....
තව කියවන්න
යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි
2023-06-12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය....
තව කියවන්න
ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට
2023-06-12
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල්...
තව කියවන්න
නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් රාජකාරි අරඹයි
2023-06-11
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජුනි මස 09 දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
තව කියවන්න
ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති රාජකාරි අරඹයි
2023-06-11
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ 29 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී 2023 ජුනි මස 07 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
තව කියවන්න
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය
2023-06-10
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුනි මස 07) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි
2023-06-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023 ජුනි මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
තව කියවන්න
22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
2023-06-10
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පසුගිය බදාදා (ජුනි මස 07) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
තව කියවන්න
ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 23 පාබල සේනාංකයේ ගෞරවාචාරය
2023-06-10
නික්ම යන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (ජුනි මස 05) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
තව කියවන්න