before 2024
පසුගිය පුවත්
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-06-29
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ...
තව කියවන්න
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-06-29
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ...
තව කියවන්න
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-06-27
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ...
තව කියවන්න
විජයබාහු පාබල රෙජිමේන්තු වර්ණ ප්‍රදානෝත්සවයේදි එම රෙජිමේන්තුවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කෙරේ
2023-06-24
යුද්ධ හමුදාව තුළ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ පාබල රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් සිව්වන වරටත් පවත්වනු...
තව කියවන්න
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ගෞරවාචාර පුදකරයි
2023-06-23
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.
තව කියවන්න
‘විගණන දෝෂ අවම කිරීම’ පිළිබඳ යුද්ධ හමුදා මූලස්ථානයේ නිලධාරින් දැනුවත් කෙරේ
2023-06-22
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජුනි මස 14) දින ‘විගණන දෝෂ අවම කිරීම’ මැයෙන් නිලධාරින් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී විසින් මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කරනු ලැබීය.
තව කියවන්න
විශ්‍රාම දිවියට පා තබන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-06-21
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
තව කියවන්න
යුද්ධ හමුදාවේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනය ප්‍රදේශයේ නව නිවාස 769 ක් ඉදිකර අවසන්
2023-06-19
වර්ෂ 2009 මැයි මාසයේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් වීමත් සමඟ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක විධිවිධාන ක්‍රමානුකූලව සිදුකරමින් පවතී. ඊට අමතරව...
තව කියවන්න
ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ භටපිරිස් සහාය වෙයි
2023-06-16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙමින් ජාතිය ගොඩනැගීමේ ඕනෑම කාර්යයක් සඳහා ඕනෑම මොහොතක සූදානමින් සිටිති. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (ජුනි 16) දින මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉඳිකර දීමට කටයුතු ආරම්භ කරන ලදී.
තව කියවන්න
නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි රාජකාරි අරඹයි
2023-06-15
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (12) දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූව ධූරයේ රාජකාරි භාරගත්තේය.
තව කියවන්න