2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදුවීමෙන් ඇසක් තුවාල වූ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයා හට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර
18th November 2016
මාධ්‍ය නිවේදනයයි
2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදු වීමෙන් ඇසක් තුවාල වූ (විශාමික) යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වයි.කේ.ඩී.එන් මහිරාජ් හට කොළඹ යුද හමුදා රෝහලෙන් සහ කොළඹ අක්ෂි රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකර සිදු කරනු ලබයි.
එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා විශේෂඥ වෛද්‍යවරුන් ගේ නිර්දේශය මත මෙම විශාමික ආබාධිත යුද හමුදා සෙබලා හට විදේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නියමිතය. ( නිමාව)
|