before 2024
පසුගිය පුවත්
යුද හමුදාව අනෙකුත් හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සමඟ එක්ව ඩෙංගු මර්ධන වැඩසටහනක
2017-02-01
බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.
තව කියවන්න
ආරක්ෂක ලේකම් සහ හමුදා ප්‍රධානීන් නිදහස් දින පෙළපාලියෙහි පෙර පුහුණුවීම් නිරීක්ෂණය කරති
2017-02-01
69 වන නිදහස් සැමරුම් දිනයට සමාගමීව ගාලුමුවදොර පිටියෙහි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් පෙළපාලියෙහි පෙර පුහුණුවීම් කටයුතු (1) පෙරවරුවෙහි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
තව කියවන්න
යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ සාමාජිකයින් රැස්වේ
2017-02-01
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු සියලුම සිවිල් සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු පිළිබඳ පවත්නා යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ (SLACBA) 25 වන වාර්ෂික මහාසභා රැස්වීම - 2017, අඟහරුවාදා (31) දින මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
තව කියවන්න
ඉල්ලීමකට අනුව මඩකලපුව නගරය පිරිසිදු කෙරේ
2017-02-01
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානය විසින් සිකුරාදා (20) දින මඩකලපුව නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
තව කියවන්න
යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය
2017-01-31
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක....
තව කියවන්න
ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්‍රදානය කෙරේ
2017-01-31
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.
තව කියවන්න
ත්‍රස්තවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් සිහිකෙරේ
2017-01-29
ශ්‍රී ලංකාව තුල 1987 වර්ෂයේ ජූලි මස සිට 1990 වර්ෂයේ මාර්තු මස දක්වා කාලය තුළ පැවති ක්‍රියාන්විත වලදි දී දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිකිරිමේ උත්සවයක් පලාලි හි පිහිටි ඉන්දීය යුද හමුදා සාමසාධක රණවිරු ස්මාරකය අභියස දී බ්‍රහස්පතින්දා (26) දින පවත්වන ලදි.
තව කියවන්න
මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්
2017-01-25
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ...
තව කියවන්න
යුද හමුදා විද්‍යාපීඨයේ ‘Smart Class’ වැඩසටහන මගින් යුද හමුදා සාමාජිකයන්ට ප්‍රංශ භාෂා දැනුම
2017-01-25
යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන දැනුම වර්ධනය කිරීමේ අරමුණින් භාෂා ඉගැන්වීම සඳහා වූ නවීන ඉගැන්වීම් සංකල්පයක් වන ‘Smart Class’ ක්‍රමය හදුන්වා දෙනු ලැබීය.
තව කියවන්න
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය දේශගුණික බලශක්ති අරබුදයට විසඳුම් ලබා දිමට පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳගනි
2017-01-23
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගනිමින්, විවෘත මෘදුකාංග බලශක්ති (පුද්ගලික) සමාගම සමග එක්ව.......
තව කියවන්න