-
16th May 2016 22:27:55 පැය
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීමේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද......
-
13th May 2016 19:07:43 පැය
රණවිරු සැමරුම් උළෙලට සමගාමීව කිළිනොච්චි කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී අඟහරුවාදා (10) දින පැවැත් වූ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා.....
-
12th May 2016 10:32:34 පැය
මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයට අයත් 15 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ නිරීක්ෂණ මුර රාජකාරියේ යෙදෙමින් සිටි භට පිරිසක් වෙත කුංචිකුලම් ප්‍රදේශයේ දී සිකුරාදා (06) දින වනය තුල නීතිවිරෝධි ලෙස.....
-
10th May 2016 18:02:12 පැය
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණිය යුද හමුදාව තුල තම ගමන් මඟ කියාපාන ‘4 වන ශ්‍රී ලංකා පාබල බලඇණි ඉතිහාසය’ නම් වූ ග්‍රන්ථය පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා.....
-
08th May 2016 14:14:01 පැය
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 16 සිට 20 දක්වා පැවති 2015 - ජාතික මුෂ්ඨි ප්‍රහාර තරඟාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගනිමින් වසර 06 කට පසු සමස්ථ ශුරතාවය........
-
07th May 2016 12:00:40 පැය
සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල සහ ටෝකියෝ සිමෙන්ති ආයතනය ඒකාබද්ධව යුද හමුදා ගොඩනැගිලි ශිල්පීන් 53 දෙනෙක් සඳහා පවත්වනු ලැබූ වෘත්තීය නිපුණතා සහතික පාඨමාලාව - අදියර 3 හි සහතිකපත් ප්රදානය....
-
06th May 2016 19:35:42 පැය
දකුණේ ජනතාවගේ අනුග්‍රහයෙන් යුද හමුදාව විසින් කිළිනොච්චි විග්නේශ්වර මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ නව පාසල් ගෙඩනැගිල්ල අඟහරුවාදා (3) උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්....
-
06th May 2016 18:46:12 පැය
ඉන්දියාවේ පිහිටි ප්‍රංශ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක හා නාවික උපදේශක මෙන්ම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ආරක්ෂක උපදේශක කමාන්ඩර් ලොයික් බිසෝර්ට් සමඟින් කොළඹ පිහිටි.....
-
06th May 2016 15:05:58 පැය
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.
-
06th May 2016 15:04:57 පැය
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන්....