Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th September 2016 16:54:04 Hours
මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදා ඉදිකරන ලද නව නිවාස 75 දීපාවලි උත්සවයට පෙර බෙදාදෙනු ලැබේ
2014 ඔක්තෝබර් මස 29 වන දින මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, 2016 ඔක්තෝබර් මස 29 වන දිනට යෙදෙන 'දීපාවලී' උත්සවයට පෙර ලබාදෙන බව ඒ පිළිබඳ පසුගිය දා පැවති ප්‍රගති සමාලෝචන රැස්විමේ දී ප්‍රකාශ කරන ලදි. ගරු. අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පී දිගම්බරම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යයක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එල්.බි.ආර්. මාක්, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් සි.එස්. ඇටිපොල මෙන්ම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ ද සහභාගිත්වයෙන් පැවති එම සාකච්ජාවේ දී මෙම නව නිවාස විවෘත කිරීම පිළිබඳව ප්‍රකාශ කරන ලදි. මෙම ඛේදවාචකයෙන් අනතරුව බොහෝ කල්ගතවීමට පෙර, විපතට පත් අය සඳහා නිවාස ඉදිකරන ලෙස අදාළ බලධාරීන් විසින් කරන ලදි ඉල්ලීමකට අනුව මෙම ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදි. විපතටපත් ජනතාව වෙනුවෙන් නව නිවාස ලබාදීමේ අරමුණින් එම ප්‍රදේශය නිරික්ෂණයට ලක් කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙත ඉදිරි නිවාස ඉදිකිරීම් කටයුතු කරගෙනයාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, යුද හමුදා ඉංජිනේරු භට පිරිස් සහ ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයින් 2015 මැයි මස 1වන දින එම නව නිවාස 75 ඉදිකිරීම ආරම්භ කළ අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ අදාල රාජ්‍ය බලධාරීන් විසින් ලබාදෙන ලදි. තවද මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම නිවාස සඳහා විදුලිය හා ජලය සැපයීමට සහ වැල්ලවාය සහ කොස්ලන්ද ප්‍රදේශ යාබද නිවාස අවට වන අලින්ගෙන් සිදුවන සතුරු ප්‍රහාර වැළැක්වීම සඳහා විදුලි වැටක් ඉදි කිරීටම තීරණය කරන ලදි.
bridgemedia
|
Nike Off-White