Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd September 2016 20:21:36 Hours
යුද හමුදා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කෙරේ
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ දී ඇති වූ සීග්‍ර වර්ධනයත් සමඟ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ උනනතිය සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අද (22) උදෑසන යුද හමුදා ක්‍රිකට් කමිටුව වෙත රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක් සිදුකරන ලදි. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් පී.ඩබ්.බි. ජයසුන්දර යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති හමුවීමෙන් අනතුරුව ඔහු එම චෙක් පත පිරිනමන ලදි. මෙහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද හමුදා ක්‍රිකට් හි ප්‍රගතිය විමසා බැලු අතර ජාතික මට්ටමේ ක්‍රීඩකයන් යුද හමුදාව තුලින් බිහි කිරිමට නම් ක්‍රිකට් කමිටුව වෙත විශාල වගකීමක් පැවරී ඇති බව වැඩිදුරටත් දන්වා සිටින ලදි. මෑත දී යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ලබාගත් ජයග්‍රහණ කිහිපයක් පහත සඳහන් පරිදි වේ; අ. ජුනි මාසයේ කොළඹ එම් සී ඒ පිටියේ පැවති පැවති කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී, යුද හමුදා කාන්තා ක්‍රිකට් 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ශුරතාවය හිමිකරගත් අතර, 'බී' කණ්ඩායම පළමුපෙල අනුශූරතාවය හිමි කර ගන්නා ලදි. ආ. ජූලි මාසයේ කොළඹ සී.සී.සී. පිටියේ දී පැවති කාන්තා පළමු පෙල විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී යුද හමුදා 'ඒ' කණ්ඩායම වෙත අනුශූරතාවය හිමිවිය. ඇ. කොළඹ එස් එස් සී පිටියේ පැවති අවුරුදු 20 න් පහල පළමු පෙල සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ දී යුද හමුදා කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ඈ. ආර්.ප්‍රේමදාස පිටියේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දී යුද හමුදා කණ්ඩායම ශුරතාවය දිනා ගන්නා ලදි.
Sports brands
|
Yeezy Boost 350 Trainers