23rd November 2022 10:00:53 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය - 2022 මෙවරත්, එනම් නොවැම්බර් මස 14 - 21 දිනයන්හිදී, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ කාන්තා බළඇණි පහක් ඇතුළුව යුද්ධ හමුදා රෙජිමේන්තු දහසයකට ...
20th November 2022 21:07:38 පැය
මඩු ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ මඟපෙන්වීම හා වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ...
19th November 2022 21:06:48 පැය
මඩකලපුව, මන්මුනේ ප්‍රදේශයේ පිහිටි විනයාගර් විද්‍යාලයේ සිසුන්ගේ අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් අක්කර 1.75 ක භූමි ප්‍රමාණයක් තුළ සිදුකරනු ලැබූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය...
19th November 2022 21:01:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය වෙතින් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් එම සේනාංක බලප්‍රදේශයේ දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් වෙත සිංහල සාහිත්‍ය කෘති බෙදාදීමේ...
17th November 2022 19:08:56 පැය
නිවාස අවශ්‍යතා සහිත කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟින් අත්විඳින දුෂ්කරතාවයන් පිළිබඳ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන්ගේ ඉල්ලීමකට අනුව විදේශගතව පදිංචිව සිටින ලලිත් ජයසුන්දර මහතා...
15th November 2022 19:37:49 පැය
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයට යාබදව පිහිටි අවුකන බුද්ධ ප්‍රතිමා අනුරුව අසල රාජකාරියේ නියුතුව සිටි යුද්ධ හමුදා කෝප්රල්වරයෙකු තම වෘත්තීය අවංකභාවය පිළිබිඹූ කරමින් ඔහුට හමු වූ විදේශීය සංචාරක...
15th November 2022 14:15:14 පැය
2022 ඔක්තෝම්බර් මස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ (UNIFIL) ඉන්දුනීසියානු සහ ප්‍රංශ සාමසාධක භටපිරිස් සිදුකළ සේවාව සහ කැපවීම අගයකරමින් ඔවුන් වෙත පදක්කම් ප්රදානය කිරීමේ උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්ෂක ඛණ්ඩයේ...
15th November 2022 13:15:14 පැය
කොරියානු ජනරජයේ සිවිල් - හමුදා මෙහෙයුම් දෙපාර්තමේන්තු ප්‍රධානී මේජර් ජෙනරල් ඩියොග්සුං ජුන්ග් (Major General Deogsung Jung) සහ විදේශීය මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලුතිනන් කර්නල් ක්වාන්යෝ ලී (Kwanhyo Lee) පසුගියදා දකුණු සුඩානයේ බෝර් හී පිහිටි දෙවන මට්ටමේ...
12th November 2022 20:13:54 පැය
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91, 91 බී, SC 19, 61 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ සහ කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19, 18 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය...
12th November 2022 10:54:55 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුධෝපකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ සිය පවුලේ සාමාජිකයන් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූ අතර...