14th January 2023 23:04:51 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුලු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩල සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා වාසී සියළුම හිංදු බැතිමතුන්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
09th January 2023 19:30:05 පැය
මෙරට රග්බි සහ පාපන්දු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වන යුද්ධ හමුදා රග්බි සහ පාපන්දු කණ්ඩායම් සඳහා නව ජවයක් ලබාදෙමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ඉදිකරනු ලැබූ...
05th January 2023 19:49:08 පැය
යුද්ධ හමුදාවේ පාලන කටයුතු විධිමත්ම පවත්වාගෙන යාම සඳහා අනාරක්ෂිත සන්නිවේදන පද්ධතිවල අවශ්‍යතාවය සපුරාලමින් 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ...
05th January 2023 11:57:13 පැය
අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතා තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය අද (4) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
05th January 2023 11:53:49 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පසුගිය බදාදා (04) දින පැවති නව ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ උත්සවය සහ ත්‍යාග ප්රදානෝත්සවය සඳහා සහභාගී වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
04th January 2023 19:32:20 පැය
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා නික්ම යන යුද්ධ හමුදා මූල්‍ය අධ්යක්ෂ නිමල් කරුණාතිලක මහතා පසුගිය අඟහරුවාදා (3) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
03rd January 2023 20:02:36 පැය
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි උපදේශකවරුන් පිරිසක් බදාදා...
02nd January 2023 15:38:48 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, 2023 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ: ශ්‍රී ලංකාද්වීපයේ අභිමානවත් ආරක්ෂකයා වශයෙන් මාතෘ භූමියේ...
01st January 2023 00:30:31 පැය
නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බදාදා (28) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී...
28th December 2022 18:10:12 පැය
රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් පවත්වනු ලැබූ තාක්ෂණික පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටම සඳහා...