14th January 2023 23:04:51 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුලු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩල සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා වාසී සියළුම හිංදු බැතිමතුන්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.